About Us

STUDIO AURORA - About Us

Welcome to Studio Aurora

Il nostro obiettivo è quello di fornirvi un’assistenza efficiente nelle questioni fiscali e legali.
Con più di 11 anni di esperienza, il nostro staff è pronto a fornirvi un servizio cordiale nella compilazione dei documenti necessari per il rinnovo annuale dei vostri permessi e nell’applicazione di tutti i bonus e le indennità previste dal governo italiano.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබගේත්, වෙනත් රටවලින් පැමිණි විදේශිකයන්ගේත් සියලුම නීති කටයුතු සහ ලියකියවිලි කටයුතු වෙනුවෙන් විශ්වාසවන්ත සේවාවක් සැපයීම අපගේ අරමුණයි. වාර්ෂිකව ඔබ විසින් සම්පූර්ණ කල යුතු සියලු ලේඛණ සහ ඉතාලි රජයෙන් ඔබ වෙත ලබා දෙන දීමනා අයදුම්කිරීම වෙනුවෙන් සුහදශීලී සේවාවක් ඔබ වෙත සැපයීමට අප කාර්‍ය මණ්ඩලය සූදානම්ව සිටින්නේ එකොලොස් වසරක පලපුරුද්දක් ද සමඟිනි.

Our goal is to provide you a reliable service in all your legal and documentation matters. With more than 11 years of experience, our staff is ready to provide you a friendly service in completing the documents you need to renew annually and applying all the bonuses and allowances provided by the Italian government.

We are always ahead.
Professional Solutions for Your Business.

X